මයිකල් ජැක්සන්ගේ ජැකට්ටුව වෙන්දේසි වෙයි

Saturday, 11 November 2023 - 20:00

%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොප් සංගීත ලෝකයේ රජු ලෙස සැලකෙන මයිකල් ජැක්සන් පැලදී ලෙදර් ජැකට්ටුව ඩොලර් තුන්ලක්ෂ හයදහසකට අලෙවි වී තිබෙනවා.

ඒ පවුම් දෙලක්ෂ පනස් දහසකට වැඩි මුදලක් බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍යසඳහන් කළේ ලන්ඩන් නුවර ඊයේ (10) පැවති වෙන්දේසියකදී මෙම ජැකට්ටුව මෙන්ම තවත් සංගීතඥයින්ගේ සිහිවටන 200 ක් පමණ අලෙවි වූ බවයි.