ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ ලැයිස්තුවට අනුව බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන් සිව් දෙනා අතර පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එම ලැයිස්තුවේ පළමු ස්ථානය හා දෙවන ස්ථානය අමෙරිකාවේ ප්‍රහසන නළුවන් දෙදෙනෙකුට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ෂාරික් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 770ක් බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ලොව ධනවත්ම නළුවන් දස දෙනාගේ ලැයිස්තුවට අනුව තුන්වැනි තැන අමෙරිකාවේ නළුවකු වන ඩ්වේන් ජොන්සන්ට හිමි වී ඇති බවයි.