\'\'ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත් මම නිරුවතින් මුහුදු වෙරළේ දුවනවා\'\'- රේඛා බෝජ්

Friday, 17 November 2023 - 19:52

%5C%27%5C%27%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%5C%27%5C%27-+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9B%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අවසන් වී ඇති අතර අවසන් තරඟ ලබන 19 වනදා පැවැත්වීමට නියමිතයි.

ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතරයි.

මේ තත්ත්වය තුළ ජනප්‍රිය තෙළිඟු නිළි රේඛා බෝජ් හදිසියේම ප්‍රකාශයක් සිදුකොට තිබෙනවා.

‘ඉන්දියාව ලෝක කුසලානය දිනුවොත් මම විශාකාපට්නම් වෙරළේ නිරුවතින් දුවනවා’ යනුවෙන් ඇය සිය ‘ඉන්ස්ටග්‍රෑම්’ පිටුවේ සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සටහන දුටු බොහෝ රසික රසිකාවියන් ඔහුව විවේචනය කළේ ස්වයං ප්‍රවර්ධනය සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

නමුත් රේඛා භෝජ් එය ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු දුන්නේ ‘මම මේක කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තියෙන ආදරය නිසා’ යනුවෙනි.