ඉන්දියාවේ ධනවත්ම නළුවන් අතර ඉහළම තැන ශාරුක්ට

Friday, 21 June 2024 - 7:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7
ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නාම යෝජනා අතරේ ඉහළටම තැනට ශාරුක් ඛාන් පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුගේ දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක් බවයි.

මෙවර නිකුත් කළ ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ධනවත්ම නළු නිළියන් අතර, දකුණු ඉන්දීය නළුවන් ඉහළින්ම සිටින බවයි සඳහන් වන්නේ.

එම ලේඛනයට උතුරු ඉන්දීය නළුවන් වූ සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් ඇතුළත් බව වාර්තා වෙනවා.

සල්මාන් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 2,900ක් වන අතර, අමීර් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 1862ක් බවයි සඳහන් වන්නේ.