ආනන්ත් අම්බානි සහා රාධිකාගේ විවාහ උත්සවයේ ගී ගයන්න ජස්ටින් බීබර් එක්වෙයි

Monday, 08 July 2024 - 9:18

%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%93+%E0%B6%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වන ආනන්ත් අම්බානි සහා රාධිකා මර්චන්ට්ගේ විවාහ උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන සංගීත උත්සවය මුම්බායිහි දී පැවැත්වුණා.

බොලිවුඩ් තරු රැසක් ද සහභාගි වූ ඒ සඳහා පොප් ගායක ජස්ටින් බීබර් ද එක්විම කැපි පෙනුණා.

මෙම අවස්තාවට එක්වීමට ඔහු අමෙරිකානු ඩොලර් මිලියන 10ක් අයකර ඇති බවයි වාර්තා වන්නේ.

ආනන්ත් අම්බානිගේ පූර්ව විවාහ උත්සවය ආරාධිතයින් 1,200 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් ජම්නගර් නගරයේ දින තුනක් පුරාවට පැවැති අතර, ඒම දෙපළගේ විවාහ උත්සවය ලබන 12 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.