ක්‍රවුඩ්ස්ට්‍රයික් සයිබර් ආරක්ෂණ මෘදුකාංගය යාවත්කාලීන කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂය හේතුවෙන් ලොව පුරා පරිගණක මෘදුකාංග මිලියන 8.5 කට බලපෑම් එල්ල වී ඇති බවට මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.
බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ද ඩෙත් ලෙස නම් කළ මෙම දෝෂය හේතුවෙන් බැංකු මෙන්ම මාධ්‍ය, ගුවන්, නාවික, දුම්රිය සේවා මෙන්ම කර්මාන්ත රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී තිබුණා.
එමෙන්ම පෙරේදා සිදුවූ මෙම තාක්ෂණික දෝෂයෙන් ලොව පුරා එක් ලක්ෂ දස දහසක් වූ ගුවන් ගමන්වලින් 5,000ක් අවලංගු වී තිබුණා.