ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්

Thursday, 25 July 2024 - 16:02

%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැරිසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් ෂාරුක් ඛාන්ගේ රුව සහිත ලද රන් කාසියක් පිරිනමා තිබෙනවා.

මෙම කෞතුකාගාරයේ මෙලෙස රන් කාසියක අයිතිය ලැබූ ප්‍රථම ඉන්දියානු නළුවා වන්නේද ශාරුක් ඛානුයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, චෙක් ජනරජය, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඔහුගේ රුව ඉටිවලින් අඹා ඔහුට ගෞරවය පුද දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතරම 77 වන ලෝකාර්නෝ සිනමා උළෙලේදී ෂාරුක් ඛාන්ට ගෞරවනීය Pardo alla Carriera සම්මානය පිරිනැමීමට නියමිත බවද සඳහන්.