ඔලිම්පික් උළෙලේදී ආන්දෝලනාත්මක පුනරාගමනයක් කළ සෙලීන් (වීඩියෝ)

Saturday, 27 July 2024 - 10:37

%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සෙලීන් ඩියෝන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු පළමු වරට පැරිස් ඔලිම්පික් සමාරම්භක උත්සවයේ දී නැවත වේදිකාවට පැමිණ තිබෙනවා.

ඇය මෙම ගීතය ගායනා කර තිබුණේ වසර 4කට පසුව වීම විශේෂත්වයක්.

SPS නම් දුර්ලභ ස්නායු ආබාධයකට ඇය මුහුණ දුන් අතර, එය ඇයගේ කටහඬටත් බලපා තිබුණා.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පවසා ඇත්තේ \'\'ඇදහිය නොහැකි දක්ෂතාවක් තිබෙන ඇය අද රාත්‍රියේ එහි පැමිණීමෙන් බොහෝ දේ ජයගත් බවයි.\'\'

එමෙන්ම, \'\'සෙලින්, ඔබ නැවත ගායනා කරනවා දැකීම සතුටක්\'\' බව ද ඔහු තවදුරටත් පවසා තිබෙනවා.\'

ඇයගේ 1995 ඇල්බමය D\'eux යනු මෙතෙක් වැඩියෙන්ම අලෙවි වූ ප්‍රංශ භාෂා ඇල්බමයයි.

My Heart Will Go On සහ It\'s All Coming Back to Me Now ඇතුළු ජනප්‍රිය ගීත සඳහා ඇය ප්‍රසිද්ධියට පත්වුණා.

\r\n