විජයසේදුපති Bigg Boss වෙයි

Thursday, 05 September 2024 - 9:26

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+Bigg+Boss+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දිය ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන Bigg Boss වල 08 අදියරයේ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඉන්දිය ජනප්‍රිය නළුවෙකු වන විජයසේදුපති සම්බන්ධ වන බව ඉන්දිය වාර්තා සඳහන් කරනවා.

එම වාර්තා සඳහන් කර සිටියේ මෙම Bigg Boss වැඩසටහන 2017 වසරේ සිට පැවැති අතර එහි ආරම්භයේ සිටම ජනප්‍රිය සුපිරි නළු කමල් හසන් විසින් වැඩසටහන මෙහෙයවා තිබෙනවා.

සුපිරි නළු කමල් හසන් මේ වන විට සක්‍රියව ඔහුගේ කලා කටයුතු වල නිරතවීමට තීරණය කර ඇති හෙයින් ඔහු මෙම Bigg Boss වැඩසටහන ඉවත්ව තිබෙනවා. 

එහෙයින් අදාළ වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා ඉන්දිය ජනප්‍රිය නළුවෙකු වන විජයසේදුපති එක් කර ගැනීම ඉන්දිය රසිකයින් විශාල කැමැත්තක් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.