Hard Talk

Saturday, 22 March 2014 - 19:47

Hard+Talk
බොදුබල සේනා සංවිධානය දැක්වූ විරෝධතා ව්‍යාපාර රැුසක් පසුගිය කාලය පුරා අසන්නට  දකින්නට ලැබුණා. හලාල් සහතිකයට එරෙහිව ඔවුන් දැක්වූ විරෝධය ද ඒ අතුරින් සුවිශේෂයි. කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ කි‍්‍රයාකාරකම් වර්තමානය වන විට අසන්නට දකින්නට ලැබෙන්නේ මන්දගාමී ස්වරූපයකින්. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

[MP3]s79795[/MP3]