Hard Talk

Saturday, 19 April 2014 - 9:12

Hard+Talk
විල්පත්තු අභය භූමියේ කොටසක් එළිකර යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරන බවට අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව බොදු බල සේනා සංවිධානයද නගන්නේ දැඩි චෝදනාවක්. මේ පිළිබඳව සොයා බැලීමට එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් පසුගියදා එහි සංචාරයකද නිරත වුණා. අද හාර්ඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කිරීමට ලක්වන්නේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන්.

[MP3]s81554[/MP3]