ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ මතය යටපත් වූයේ එක්සත් ජාතික පක්ෂය වෙනම ඉදිරි මැතිවරණවලදී තරඟ කරන බව ප‍්‍රකාශ කිරීමත් සමඟයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයට සමීප ජාතික භික්ෂු පෙරමුණ පොදු අපේක්ෂකයෙකු පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ අතර එය පක්ෂයේ තීරණයට පටහැනි ලෙස සැලකුණා. මේ අතර, එක්සත් ජාතික පක්ෂය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වසභංග යෝජනාව ද පරාජයට පත්වූ අතර නායකත්ව මණ්ඩල සභාපතිවරයා ද ඡුන්දය විමසන මොහොතේ සභා ගර්භයේ සිටියේ නැහැ. මේ සියලූ කාරණා පිළිබදව අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කළේ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත‍්‍රීවරයෙකු සහ උපනායකයා වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශෆ් මයිකල් පෙරේරාගෙන්.
[MP3]s84831[/MP3]
[MP3]s84831[/MP3]