Hard Talk

Saturday, 21 June 2014 - 11:06

Hard+Talk
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන අචල සුරංග ජාගොඩ විමල් වීරවංශ සමගින් පසුව ඉන් ඉවත් වන්නේ ජාතික නිදහස් පෙරමුණ ගොඩ නැගීමට දායක වෙමින්. එම පක්ෂයට හිමි වූ සංචාරක අමාත්‍ය ධුරය ද හෙඹවූ අචල ජාගොඩ දෙවන වර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙසයි. මේ වන විට ඔහු ජාතික නිදහස් පෙරමුණෙන් ද ඉවත් වී ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ කි‍්‍රයා කලාපය පවා විවේචනය කරමින්. අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල සුරංග ජාගොඩගෙන්.

[MP3]s85797[/MP3]