Hard Talk

Saturday, 29 June 2013 - 8:51

Hard+Talk

සුළු අපනයන භෝග ප‍්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේ දේශපාලන සමාජය තුළ ප‍්‍රචලිත වන්නේ රසවත් අදහස් පළ කරන්නෙක් ලෙසයි. එහෙත් 13 වන සංශෝධනය පිළිබදව සමාජය තුළ දැඩි සංවාදයක් මතුව තිබෙන මොහොතක ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයෙකු ලෙස වමේ පක්ෂ සමග එක්ව ඒ පිළිබදව අදහස් පළ කළා. අද හාර්ඞ් ටෝක් තුළින් අමාත්‍ය රෙජිනෝල්ඞ් කුරේගෙන් අප ඍජුවම ප‍්‍රශ්න කරනවා.  

 
[MP3]s61992[/MP3]