Hard Talk

Saturday, 02 August 2014 - 8:45

Hard+Talk
ඌව පළාත් සභා මැතිවරණයේදී පංචායුධය ලකුණෙන් තනිව තරග කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කළා. ඊට ප‍්‍රධාන හේතුවක් වන්නේ එම පෙරමුණෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් ඌව පළාත් සභා හිටපු මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. උදය කුමාර නිදහස් පක්ෂ නාම යෝජනා කමිටුව සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීමයි. ඔහුට සන්ධානයෙන් තරඟ කිරීමට අපේක්ෂකත්වය ලබාදුනහොත් තමන් එම ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත පසුගිය දා ප‍්‍රකාශ කළා. ජාතික නිදහස් පෙරමුණ ඌවට තනිව එන්නේ ඇයි? ඒ පිළිබද අද හාඞ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කළේ එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්තගෙන්.

[MP3]s88619[/MP3]