Hard Talk

Saturday, 08 November 2014 - 9:15

Hard+Talk
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස රටම හඳුනා ගන්නා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ දිනවල වෙනස් භූමිකාවක් නිරූපණය කරනවා. පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සම්බන්ධීකාරක තනතුර දරමින් උන්වහන්සේ ප‍්‍රකාශ කරන්නේ රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවයි. එය 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස උන්වහන්සේ පසුගිය දා එළිදක්වනු ලැබුවා. ඊට එකඟ නොවන්නේ නම්, ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වන බවට ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අනතුරු අඟවනවා. අද හාඩ් ටෝක් තුළින් ඍජුවම ප‍්‍රශ්න කෙරෙන්නේ ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන්.

[MP3]s96587[/MP3]