Hard Talk

Saturday, 13 July 2013 - 9:31

Hard+Talk

2011 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයින් පිරිසක් එම පක්ෂයෙන් ඉවත්වීම පිළිබද දේශපාලන සමාජයේ ඇති වූයේ පුළුල් කතාබහක්. පළමුව ජන අරගල ව්‍යාපාරය ලෙසින් දේශපාලන පෙරමුණක් බිහි කළ ඔවුන් පසුගිය වසරේ අපේ‍්‍රල් මස 9 වන දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් දේශපාලනයට අවතීරණ වුණා. ගතව ඇත්තේ ඉතා කෙටි කාලයක් වුවත් එම පක්ෂය තුළ ද මේ වන විට විවිධ අර්බුද පැන නැගී ඇති අතර, එහි නායකයින් පිරිසක් මේ වන විට පක්ෂය හැර ගොස් ස්වාධීනව කටයුතු කරනවා. තවත් පිරිසක් පක්ෂ නායකත්වයට අභියෝග කරමින් සිටින මොහොතකයි අද (13) හාර්ඩ් ටෝක් තුළින් එම පක්ෂයේ ප‍්‍රධාන භූමිකාවක් උසුලන පුබුදු ජයගොඩගෙන් මේ පිළිබදව අප ඍජුවම ප‍්‍රශ්න  කළේ.

 

[MP3]s62919[/MP3]