ලීමන් ක්ලාක්ට හොඳ කියයි

Wednesday, 04 February 2015 - 13:10

%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුවද  ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය මයිකල් ක්ලාර්ක් සතුවිය යුතු බවට එරට පුහුණුකරු ඩැරන් ලීමන් ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ වෙනුවෙන් ලීමන් ප්‍රසිද්ධියේ පෙනී සිටින බවයි. 33 හැවිරිදි මයිකල් ක්ලාර්ක් තම නායකත්වයේ වගකීම නිසිලෙස ඉටු කරන බව පුහුණුකරු ඩැරන් ලීමන්ගේ අදහසයි.