ලෝකෙටම පෙන්නපු අපේ නර්තනය

Thursday, 12 February 2015 - 16:26

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වේ.
එක් එක් රටවල් නියෝජනය කරමින් සංස්කෘතික අංග ඉදිරිපත් වූ අතර මෙහිදී ලංකාවෙන් ගිය නර්තන කණ්ඩායම විසින් ශ්‍රී ලාංකීය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තනයක් ඉදිරිපත් කළේය.
ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතාද මේම උත්සවයට සහභාගී වූ අතර මෙතෙක් නොදුටු අපුරු ආකාරයේ ආකර්ශනීය අංග බොහොමයකින් මෙම උත්සවය සමන්විත වී තිබේ.

\"\"

\"\"

\"\"

\"\"