ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟය හෙට උදේ 3.30ට

Friday, 13 February 2015 - 11:08

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AF%E0%B7%9A+3.30%E0%B6%A7
2015 ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රථම තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (14) අලුයම 3.30ට ආරම්භවීමට නියමිතයි. ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි හැග්ලි ඕවල් ක්‍රීඩාංගණයේදීයි. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බ්‍රෙන්ඩන් මැක්ලම්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම හෙට තරඟය 2015 ලෝක කුසලානයට හොද ආරම්භයක් ලබාදෙනු ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

\"\" \"\"