පාකිස්තානය පරදමින් ඉන්දියාව පෙරට

Sunday, 15 February 2015 - 17:14

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7
ලෝක කුසලාන තරගාවලියට අදාළව ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (15) පැවැති තරඟයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 76කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 300ක් රැස් කළා. කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි පන්දු 126ක් තුළ ලකුණු 107ක් රැස් කිරීම විශේෂත්වයක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 47ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.