ඇෆ්ගනිස්ථානය පරදා බංග්ලාදේශය ජයගනී

Wednesday, 18 February 2015 - 19:28

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර අද පැවති තරඟය ලකුණු 105 කින් ජයගැනීමට බංග්ලදේශ කණ්ඩායම සමත්වුණා. තරඟයේ පලමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 267 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු වාර 42 යි පන්දු 5 කදී සියලූදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 162 ක් පමණයි.