සිම්බාබ්වේ එමීර් රාජ්‍යය පරදවයි

Thursday, 19 February 2015 - 11:14

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවැති තරඟයෙන් කඩුළු 4කින් ජයග්‍රහණය කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ පන්දුවාර 48කදි කඩුළු 6ක් දැවී ලකුණු 286ක් ලබාගනිමින්. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයට අනුව පිටියට පැමිණි එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 285ක් පමණයි. අනතුරුව පිටියට පැමිණි සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 48ක් තුළදී කඩුළු 6ක් දැවී සිය ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.