ක්‍රිස් ගේල්ගේ නොදුටු පැත්ත

Wednesday, 25 February 2015 - 10:27

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (24) දිනයේ සිම්බාබ්වේට එරෙහිව පැවැති තරඟයේදි ක්‍රිස් ගේල් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වුණා. මේ හේතුවෙන් ක්‍රිස් ගේල් නැවත වරක් වෙබ් අඩවි වල මෙන්ම පුවත්පත් වල දැඩි කතාබහට ලක්ව තිබෙනවා. එමෙන්ම ක්‍රිස් ගේල්ගේ පෞද්ගලික ඡායාරූප රැසක් ද මේ වන විට වෙබ් අඩවි වල පැතිරෙමින් පවතිනවා. ඉන් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න....

\"\"

\"\"

\"\"

\"\"

\"\" 

\"\"

\"\"

\"\"

\"\"

\"\"