එමීර් රාජ්‍යය අයර්ලන්තයට පරදී

Wednesday, 25 February 2015 - 20:19

%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ලෝක කුසලාන තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරඟය කඩුලූ දෙකකින් ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම අද සමත්වුණා. බ්‍රිස්බේන් හි පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දු වාර 50 තුළදී කඩුලූ 9 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 278 ක්. ලකුණු 279 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 49 යි පන්දු දෙකකදී කඩුලූ 8 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.