සංගක්කාර සහ මහේල තවත් වාර්තාවක් බිඳහෙළයි

Sunday, 08 March 2015 - 17:08

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%92
මින් පෙර තිබූ ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණු 253 ක් ලබාගනිමින් ලෝක වාර්තාව තැබුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රිකී පොන්ටින් විසින්ය.

නමුත් ලකුණු 325ක් නොදැවී ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර විසින් 215 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ලෝක කුසලානයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගනිමින් පොන්ටින්ගේ වාර්තාව බිඳදමා තිබේ.

මින් පෙර සනත් ජයසූරිය විසින් එක් දින ජාත්‍යන්තර තරඟයකදී ලකුණු 446 ක් ලබාගනිමින් තබා තිබූ වාර්තාව බිඳදමමින් මහේල ජයවර්ධන විසින් නව වාර්තාවක් තබා තිබේ.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More