චන්දිමාල්ට ලෝක කුසලානය අහිමි වෙයිද ?

Monday, 09 March 2015 - 13:01

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F
සිඩ්නි ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරඟයේදී දිනේෂ් චන්දිමාල් සිය දක්ෂතා අතරට පැමිණීමට නැවතත් සමත් විය.එහිදී දක්ෂ පිති හරඹයක නිරත වූ චන්දිමාල් තරඟය අතර තුර අබාධයකට ලක් විය.ඒ හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය.කෙසේ වෙතත් ක්‍රීඩා පුවත් අඩවියක් වන cricinfo හි සඳහන් වන ආකාරයට ඉදිරි පැය 48ක කාලය තුළ ඔහුගේ අබාධය නිරීක්ෂණය කර අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ කළමණාකරු පවසයි.
හෙතෙම වැඩි දුරටත් එම පුවත් අඩවියට පවසා ඇත්තේ නිරීක්ෂණ කාලයේදී ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි බව වෛද්‍යවරුන් තීරණය කළහොත් සති 3ක් කාලයක් ඔහුට විවේක ගැනීමට සිදු වන බවයි.



එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් කළු ජාතිකයින් වෙනුවෙන් පෙනී සිටී
Wednesday, 08 July 2020 - 13:25

කොරෝනා වසංගතයෙන් පසු අද ආරම්භ වන පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයේදී... Read More

එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More