රංගන චන්දි වෙනුවට කිත්රුවන් සහ කෞෂාල්

Monday, 09 March 2015 - 16:38

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%9E%E0%B7%82%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් වෙනුවට කිත්රුවන් විතානගේ සහ තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඊට අදාළ අවසරය ලබාගැනීම වෙනුවෙන් මෙම ක්‍රීඩකයින්ගේ නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙත යොමුකළ බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කළේ.