එංගලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

Monday, 09 March 2015 - 19:39

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
ලෝක කුසලාන තරඟාවලියට අදාළව අද පැවැති තරඟයෙන් පරාජයට පත්වීමත් සමඟ එංගලන්තය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්ව යනවා. ඒ අනුව තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා බංග්ලාදේශය,  ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවා.

අද පැවැති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිළ නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තා. එහිදී මහමුදුල්ලා ලකුණු 103ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දු වාර 48යි පන්දු 3ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 260ක් පමණයි. ඒ අනුව මෙම තරඟයෙන් බංග්ලාදේශයට ලකුණු 15ක ජයක් හිමි වුණා.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More