චන්දිමාල් වෙනුවට කුසල් ජනිත් කණ්ඩායමට එක් කිරීමට අයි.සී.සී. අනුමැතිය

Tuesday, 10 March 2015 - 10:10

%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා. පසුගිය දා  ඕස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වුණා. ඒ හේතුවෙන් චන්දිමාල්ට සති 3ක පමණ කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා ප්‍රකාශ කළේ.