අපරාජිත ඉන්දියාව

Tuesday, 10 March 2015 - 16:17

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
ලෝක කුසලාන එක්දින  තරඟාවලියේ ඉන්දියාව සහ අයර්ලන්තය අතර අද පැවති තරඟයෙන් කඩුලූ 8 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 49 කදී සියලූදෙනා දැවී රැස් කළේ ලකුණු 259 ක් පමණයි. පන්දු වාර 36 යි පන්දු 5 කදී ලකුණු 260 ක් ලබා තරඟය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ෂිකර් දවාන් එහිදී ශතකයක් වාර්තා කළා.