මහේලව බරගාණකට ගනී

Friday, 13 March 2015 - 12:24

%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%BD%E0%B7%80+%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%AB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව 2015 නැට්වෙස්ට් බ්ලාස්ට් විස්සයි විස්ස තරගාවලියේ සසෙක්ස් කණ්ඩායම මහේල නියෝජනය කරනු ඇති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහේල පවසා ඇත්තේ සකෙස් ඉතා හොද ක්‍රීඩා සමාජයක් බවත්, මේ වසරේ නැට්වෙස්ට් විස්සයි විස්ස තරගාවලියේදි ඔවුන් ජයග්‍රහණය කිරීමට තමන්ට උවමනා බවයි.

එම පණිවුඩය පහතින් බලන්න.....

\"\"


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More