තරඟයේ ජයග්‍රහණය පිතිකරුවන් අතේ

Monday, 16 March 2015 - 8:38

%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග සිඞ්නි හිදී අනිද්දා පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරඟයේදී පිතිකරුවන්ට සුවිශේෂී වගකීමක් පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා. වේගවත් ප්‍රහාරවලට ප්‍රවිශ්ඨවීම, කඩුලූ ආරක්ෂා කරගැනීම සහ ලකුණු පුවරුවේ ලකුණු සටහන්වීම වේගවත් කිරීම එම ප්‍රධාන වගකීම් බවයි මාවන් අතපත්තු පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තරඟයේ තීරණාත්මක ක්‍රීඩකයා වනු ඇති බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මාවන් අතපත්තු සඳහන් කළේ.