18 තරඟයට රංගන ගැන බලාපොරොත්තුවක්

Monday, 16 March 2015 - 19:56

18+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ආබාධයකට ලක්ව සිටින රංගන හේරත් ලබන 18 වන දා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරඟයට ක්‍රීඩා කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. එංගලන්තය සමඟ පැවති මූලික වටයේ තරඟයකදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී ඔහු ආබාධයකට ලක්වුණා. ඉන් අනතුරුව සති 3ක පමණ කාලයක් රංගන හේරත්ට විවේක ගැනීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සඳහන් කළේ. කෙසේ වෙතත්, මේ වන විට රංගන හේරත්ගේ ආබාධය සුව අතට හැරෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More