ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්

Tuesday, 17 March 2015 - 16:38

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අට වටයේ පළමු තරඟයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම සිදුවනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කුසල් ජනිත් පෙරේරා පිටියට පැමිණෙනු ඇති බවත්, දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙනුවට සචිත්‍ර සේනානායක ක්‍රීඩා කරනු ඇති බවටයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ. රංගන හේරත්ගේ ඇගිල්ලේ සිදුවු ආබාධයක් හේතුවෙනුයි ඔහු හෙට තරඟයට ක්‍රීඩානොකරන්නේ. එමෙන්ම අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියෙන් අනතුරුව තිසර පෙරේරා හෝ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරනු ඇති බවටයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ. ඒ අනුව හෙට දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරඟයේ ශ්‍රී ලංකා සංචිතය දකුණු අප්‍රිකාවට දැඩි අභියෝගයක් ද වනු ඇති බවටයි ජාත්‍යන්තර ක්‍රීඩා විස්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.  

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"



විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More