ඉන්දියාව එක්ක සටන් කරන්න කැන්ගරුවන් එයි

Friday, 20 March 2015 - 16:57

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන අර්ධ අවසන් පූර්ව තරගය පාකිස්තානය පරදවමින් කඩුලූ 6ක ජයක් ලැබීමට  ඕස්ට්‍රේලියානු පිළ අද (20) සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 213ක් රැස් කළා. ලකුණු 214ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 33යි පන්දු 5ක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ ලකුණු 216ක් රැස් කර ගනිමින්. ඒ අනුව එළඹෙන 26 වන දා ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන අවසන් පූර්ව තරඟයට  ඕස්ට්‍රේලියාව සහභාගි වනු ඇති.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More