දකුණු අප්‍රිකා නවසීලන්ත ගැටුම ඇරඹෙයි

Tuesday, 24 March 2015 - 7:07

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය මේ වන විට ඔක්ලන්ඩ් හිදි පැවැත්වෙමින් තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ බී ඩිවිලියර්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව මේ වන විට පන්දුවට පහරදෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ කඩුළු දෙකක් දැවී ලකුණු 31ක් ලබාගෙන සිටිනවා.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More