නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහා තරඟයට

Tuesday, 24 March 2015 - 15:39

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා. ඒ අද පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 281 ක් රැස් කළා. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 43 කදී ලැබුණු ඉලක්කය ලකුණු 298 ක්. ඒ අනුව එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 299 ක් ලබා තරඟය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

\"\"


එංගලන්ත-කොදෙව් ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ
Tuesday, 07 July 2020 - 20:22

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත්... Read More

පාකිස්ථාන එංගලන්ත ටෙස්ට් තරඟ 3ක්
Tuesday, 07 July 2020 - 13:00

පාකිස්තාන පිළේ එංගලන්ත සංචාරය සඳහා තරඟ සටහන දැන් ප්‍රකාශයට... Read More

මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්
Monday, 06 July 2020 - 13:35

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය පවාදීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ... Read More