නායකයෙක් නොමැති ක්‍රිකට් කණ්ඩායම ?

Wednesday, 25 March 2015 - 12:00

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%3F
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පිළිබද ගැටළුවක් මේ වන විට මතුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ලෝක කුසලාන තරගාවලියෙන් පසු මිස්බා උල් හක් පකිස්ථාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමගයි මෙම ගැටළුව මතුව තිබෙන්නේ. කෙසේ වෙතත් නව නායකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ අභියෝගයක් පවතින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More