Update: ලෝක කුසලාන අවසන් ගැටුමේ කාසියේ වාසිය නවසීලන්තයට

Saturday, 28 March 2015 - 23:55

Update%3A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.  ඕස්ට්‍රේලියාවේ - මෙල්බන් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරුණා. ඒ අනුව මුලින් පන්දුවට පහරදීමට නවසීලන්තය සූදානම්.

Update : Sanday, 29 March 2015 - 09:34
--------------------------------------------------
ජගත් ක්‍රිකට් කිරුළේ තීරණය හෙටයි

මෙවර ජගත් ක්‍රිකට් කිරුළේ අභිමානය හිස දරන්නේ කවුද?

කිවියන් ද එසේත් නැත්නම් කැන්ගරුවන්ද?  තීරණය හෙටයි.



විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More