වසර දෙකක් ක්‍රිකට් ගහපු නැති කෙනෙක් නායකයා වෙයි

Monday, 30 March 2015 - 14:16

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%84%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානු කණ්ඩායමට නව නායකයෙකු පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ මිස්බා උල් හක් වෙනුවට අසාර් අලි පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. මොහු පසුගිය වසර දෙකේදී කණ්ඩායමට ක්‍රිඩා කර නොමැති ක්‍රිඩකයෙකු වන බවද පාකිස්ථානු මාධ්‍ය වාර්තා කළා.