බෝලය පොඩි නිසා පිත්ත පොඩි කරන්න හදයි

Wednesday, 01 April 2015 - 7:58

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පන්දුව සහ පිත්ත අතර සමානතාවයක් පැවතිය යුතු බව ක්‍රිකට් ප්‍රවීනයන් අවධාරණය කරනවා. මයිකල් හෝල්ඩින්, ඉයන් චැපල්, රාහුල් ඞ්‍රාවිඞ් සහ මාර්ටින් ක්‍රෝ, එක්ව ඕස්ට්‍රේලියාවේ පවත්වනු ලැබූ කණ්ඩායම් සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව සදහන්. ඔවුන් පෙන්වා දෙන්නේ වර්තමානයේ ක්‍රීඩකයන් භාවිතා කරන ක්‍රිකට් පිති ප්‍රමාණත්වයෙන් විශාල සහ ඝනත්වයෙන් වැඩි බවයි. මේ නිසා පන්දු යවන්නන්ට අවාසිසහගත බව ඔවුන් පෙන්වා දෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවදානය යොමු විය යුතු බවටයි ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතය වී ඇත්තේ.

ක්‍රිකට් පිත්තක් නිර්මාණය කරන ආකාරයේ වීඩියෝව පහතින් බලන්න....



ක්‍රිකට් පන්දුවක් නිර්මාණය කරන ආකාරයේ වීඩියෝව පහතින් බලන්න....



විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More