හයිද්‍රබාද් කණ්ඩායමට ජය

Tuesday, 28 April 2015 - 8:42

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ  කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් ලකුණු 20 ක ජයක් ලැබීමට හයිද්‍රාබාද් පිල සමත්වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තා.

\"\"

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ පන්දු යවන්නන් කඩුළු දවාගත් ආකාරය පහතින්....

\"\"


කෙසේ වුවත් පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 130 ක් පමණයි.

\"\"

හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යවන්නන් කඩුළු දවාගත්තේ මේ ආකාරයටයි.....

\"\"