ජොන්ටි දින 10 කට දිවයිනට

Tuesday, 26 May 2015 - 20:32

%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දින 10 ක විශේෂ පන්දු රැකීමේ පුහුණු සැසියක් සඳහා හිටපු දකුනු අප්‍රිකානු ක්‍රීඩක ජොන්ටි රෝඞ්ස් අද දිවයිනට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ටද මෙහිදී පන්දු රැකීමේ නව තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධයෙන් පුහුණුව ලබාදෙනු ඇති.