ඉන්දියාවම හොල්ලමින් බංග්ලාදේශය නැවතත් දිනයි

Monday, 22 June 2015 - 7:48

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%B8+%E0%B7%84%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟයත් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය සමත්වුණා. පන්දු වාර 47 කට සීමාවුණු තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 45 ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 200 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දු වාර 38 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 201 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. බංග්ලාදේශ කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණයත් සමග තරඟ 3 කින් සමන්විත තරඟාවලියේ දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමටද සමත්ව තිබෙනවා.



\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"

\"\"


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More