නවසීලන්තය පරදා එංගලන්තයට ජය

Wednesday, 24 June 2015 - 9:20

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
නවසීලන්තය සමග පැවැති විස්සයි විස්ස තරඟය ලකුණු 56කින් ජය ගැනීමට එංගලන්තය ඊයේ (23) සමත් වුණා. ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 191ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.