සංගා තානාපති කරයි (ඡායාරූප)

Wednesday, 19 August 2015 - 13:33

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර පත් කෙරුණා. ජාත්‍යන්තර සහය ද ලබා ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා. ඒ සඳහා නව තාක්ෂණය ද උපරිම ලෙස යොදා ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ  ප්‍රධානත්වයෙන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර පත්කළේ ජනාධිපති නිල නිවසේදී අද (19) එක්වෙමින්.



\"\"

\"\"

\"\"