ඉන්දියාව 393 යි

Friday, 21 August 2015 - 13:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+393+%E0%B6%BA%E0%B7%92
සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකාව අතර කොළඹ පී සරා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 393 ක් ලබා ගත්තා. ඉන්දීය පිල වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 108 ක් රැස් කර ගත් අතර රෝහිත් ශර්මා ලකුණු 79ක් සහ නායක විරාට් කෝලි ලකුණු 78 ක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් ලකුණු 81 ට කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර ධම්මික ප්‍රසාද්, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර කඩුලූ 2 බැගින් බිඳ හෙලූවා.
\"\" \"\"