තුන්වන තරඟයට ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු නැහැ

Wednesday, 26 August 2015 - 13:31

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ශ්‍රී ලංකාව සමඟ ලබන සිකුරාදා පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට තම කණ්ඩායමේ මුරලි විජේ සහ කඩුලූ රකින විරිදමන් සහා ක්‍රීඩා නොකරන බව ඉන්දීය ක්‍රිකට් බලධාරින් පවසනවා. ඔවුන් දෙදෙනා ආබාධයකට ලක්ව සිටීම ඊට හේතුවයි. ඔවුන් වෙනුවට නාමන්  ඕජා කඩුලූ රකින්නා ලෙස සහ කරාන් නහීර් ඉන්දීය කණ්ඩායමට එක්වනු ඇති.