ශ්‍රී ලංකාව පුජාරාට ශතකයක් දෙයි

Saturday, 29 August 2015 - 20:20

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7++%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. තරඟයේ පළමුව පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම අද (29) දිනය නිමා වනවිට කඩුළු 08 ක් දැවී ලකුණු 292 ක් රැස්කරගෙන සිටිනවා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චේතීස්වර් පුජාරා නොදැවී ලකුණු 135යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධම්මික ප්‍රසාද් ලකුණු 83 කට කඩුළු 04 ක් බිඳ දැම්මා.

\"\" \"\" \"\"